Friday, April 20, 2012

කොළඹින් කතා කරමි ...!!!

 
කොළඹින් කතා කරමි ! ඩී.එම්.කොළඹගේ මහත්තය. එහෙම කියල තමයි මුලින්ම අසන්නන්ව ඇමතුවෙ . පස්සෙ'මේ කොළඹ ගුවන් විදුලියයි ''මේ ලංකා ගුවන් විදුලි සේවයයි'.......ඔහොම ඇවිත් තමයි දැන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි 'වෙලා තියෙන්නෙ .මේ සේරම
අපට ඇහෙන්නෙ වයර්ලස් එකෙන් . නැත්නම් රේඩියෝ එකෙන් .
එහෙමත් නැත්නම් ගුවන් විදුලි යන්තරයෙන් .
රේඩියෝව සමහර මිනිස්සු අතර මුලින්ම හැදින්වුනේ වෑර්ලස් එක
කියල . ඒ කිවිවෙ වයර්ලස් (Wireless) කියන එක . ඒ වචනෙ තේරැම වයර් නැති කියන එක .වැඩසටහන් විසුරැවා හරින තැනත් ගෙදර ඉදන් අහන වයර්ලස් එකත් අතර වයර් සම්බන්ධයක් නැහැනෙ.
කොහොම වුනත් අද වෙන කොට නම් අපේ වැයර්ලස් සේවා වයර්
මාරැ කර ගෙනද කියලත් හිතෙනව . අද නම් අපි අහන්නෙ වයර්ලස්
එකෙන්වත් රේඩියෝ එකෙන්වත් නෙවෙයි ගුවන් විදුලියෙන්

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Indunil Jayawardhana | Bloggerized by S.L.B.C. Training Institute - ABC | 123, ABC